Sathya Hondai Humm | සත්යා හොඳයි හුම්ම්ම් | Official Music Video - G TV
Hellow guys, Welcome to my website, and you are watching Sathya Hondai Humm | සත්යා හොඳයි හුම්ම්ම් | Official Music Video - G TV. and this vIdeo is uploaded by G TV at 2023-06-17T03:37:30-07:00. We are pramote this video only for entertainment and educational perpose only. So, I hop you like our website.
Info About This Video
Name |
Sathya Hondai Humm | සත්යා හොඳයි හුම්ම්ම් | Official Music Video - G TV |
Video Uploader |
Video From G TV |
Upload Date |
This Video Uploaded At 17-06-2023 10:37:30 |
Video Discription |
Sathya Hondai Humm | සත්යා හොඳයි හුම්ම්ම් | Official Music Video - G TV
Lyrics
හැට නම ලක්ශෙන් ගන්නම් මං වරම්
මං එනව කිව්වම උඹල උස්සන් වරෙන් සරම්
බයියො තමා දන්නෙ උන්ට මං කෙරුව තරම්
එපා ඉල්ලන් එන්න ගේම තොපිට මං පෙන්නනවා තොරම්
ඉස්සර මං බැස්සම බුදු අප්පච්චී කියා
දෙකට නැමිලා වැන්දා මට සාදු නාද තියා
තිබ්බ ගැම්ම රෙද්ද පල්ලෙ ලෙෆ්ට් වෙලාම ගියා
ඉන්න රටක් හදපු හින්දම මං ඉන්නම් තව නොයා
සිරී ආවා ඕං ඔන්න සත්යා හොඳයි හ්ම්
වෙන්න එපා චූන් හැබැයි සත්යා හොඳයි හ්ම්
මහී ආවා ඕං මහී සත්යා හොඳයි හ්ම්
සත්යා හොඳයි කසුන් හොඳයි මහී හොඳයි හ්ම්
බෑන් කරන් තිබ්බ හැම රෙද්දම බෙරේ ගැහුවා නටන්
විජේකලා හිටපු හැම තැනකම හිටියා මමත් හිටං
හැබැයි වෙලා යන්න කලින් යන්න උනා ගේම පටන්
එදත් අදත් හෙටත් පොරක් තමයි පොලොන්නරුවෙ හිටං
හැබැයි මහී වගේ කියන්නෙ නෑ කිසිමදාක කෙබ්බ
සිරී රියල් පොරක් දැම්මෙ නෑනෙ කිසිම දාක සොබ්බ
ඔන්න තේරුනාද ගහන ගේම මී හරක්ට ගොබ්බ
මමයි එකම මිනිහා මේස් නැතුව රැජිනත් අත තිබ්බ
හොදට යසට තිබුනු රටට කෙලපු උන්ට වදී අකුණු
බලපු බලපු කිසිම තැනක තිබුනෙ නැහැලු නිදන් ලකුණු
කැපුණු කෙටුනු තැනින් නැගිට ගමින් වෙන්නට දුටු ගැමුණු
මමයි රජා වෙන්න සුදුසු පොරක් මමත් පුරේ දකුණු
සද්දෙට වෙඩි තිබ්බට මදි බයවෙන්නට මං හිටියා
ජෙන්ඩර් එක කියනව මම දුර ඉඳලම ඌ කොටියා
ට්රැක්ටර් හරි පදිනව මම වෙන්නද ගග ලග තොටියා
අනං මනං නතින් යමන් සජී රියල් අලි පැටියා
සිරී ආවා ඕං...
හෙල්ල නැතුව මට්ටු කෙරුව ලොකුයි කිව්ව ඇත්තු
මැරිලා ගියත් එනව තවත් මං වගේම පුත්තු
අනිත් උන්ට දෙන්න එපා උන් හුගක්ම සත්තු
එන්න බැරිම උනොත් ආයෙත් කවනව මං වඳ කොත්තු
කොලේ වහලා ගේම ගහන තරම් තිබේ මඩිය පිරී
චන්දෙ කාලෙ ලං උනාම එරෙනව රට ගැනත් කිරී
පාර හදලා එයාපෝට් තියනව දෙක තුනක් ඇරී
ඩොලර් කොහෙද අහන්නෙපා ඒවටනම් හුඟක් සොරී
වරම් නැද්ද මටත් එන්න ගේම ගහමි රටත් හදා
එනව සද්ද වහන් ඉන්න ඔක්කොම ටික අපිට මෙදා
ජාති ආගමුත් පටලන් තියනව රට දෙකට බෙදා
අම්මප මුං ටිකට වඩා තණකොල කන හරක් හොඳා
දුන්න දුන්න හැම රෙද්දම නිකන් දුන්නෙ උඹලටමයි
හොරා කාපු උන් කොහොමත් ගත්තෙ උන්ගෙ පැත්ත තමයි
උන්ට කන්න චන්දෙ දුන්න පව් ගෙවන්නෙ තොපේ ලමයි
මෙදා පාර මටත් එන්න හම්බ උනොත් පිට්ම තමයි
සිරී ආවා ඕං...//
Director - Dhanushka wickramasinghe
Producer - Dhanushka Wickramasinghe
Lyrics - Chathuranga Wimalasena
DOP / Editor - Subodh Dilshan
Effect / Colour Grading - Pathum D (panda)
Production Manager - Maduka S Kelum
Production Coordinator - Janaka pathiraja
Production Crew - Viraj thomas
Niluksha Madushan
Vinodh Pushpakumara
Spacial Thanks - Avishka Viraj Konara
Pathum D (panda)
Studio Kassa
©️ G TV Creative Hub (PVT) Ltd 2023
For Business Enquiries - 078 544 7654
#gtv #Sathyahondai |
Category |
Music |
Tags |
sathya | sathya hodai | g tv | dhanushka | wickramasinghe | my3 | gtv | 69 laksen | podda podda | mama mangala |
More Videos